වැදගත් ලිපි!

Wednesday, October 19, 2016

SAS

ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල ආවරණය වන පරිදි වීඩියෝ මාලාවක් ලගදීම අපෙන්.... | Advanced Level Technology Practicals Video Tutorials




උසස් පෙළ තාක්ෂණවේදය හදාරන ඔබ බොහෝ විට බියකින් පසුවනවා ඇත්තේ ප්‍රායෝගික පරීක්ෂණය පිලිබදවයි.මේ නිසා ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිසි අයුරින් දැක්වෙන පරිදි සිංහල භාෂාවෙන් වීඩියෝ මාලාවක් ඔබ වෙත ගෙන ඒමට අප සුදානම්.
මේ අනුව විෂය නිර්දේශය තුල අන්තර්ගත සියළුම  ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා අදාළ නියම උපකරණද සමගින් වීඩියෝ ඉදිරියේදී ඔබ වෙත ලබා දෙනු ඇත.
ඒ සදහා අපත් සමග රැදී සිටින්න...

a