වැදගත් ලිපි!

Monday, May 23, 2016

SAS

උසස්පෙළ තාක්ෂණවේදය හැදෑරු දරුවනට රජයේ විශ්ව විද්‍යාල 10ක දොරටු විවර වේ



තාක්ෂණවේදය විෂය  ධාරාව හදාරා සරසවි වරම් ලැබූ සිසුන්ට රජයේ විශ්ව විද්‍යාල 10ක පාඨමාලා තොර ගැනීමට හැකි  බව පසු ගිය දා නිකුත් කල විශ්ව විද්‍යාල ප්‍රවේශ ඇත පොතේ සදහන්ව ඇත.



ඒ අනුව ඔවුන්ට ප්‍රදාන උපාධි පාඨමාලා 3ක් තෝරාගත හැක
ඒවා නම්,


  1. Bachelor of Engineering Technology
  2. Bachelor of Bio System Technology
  3. Bachelor of Information Communication Technology

                 Bachelor of Engineering Technology


ඉංජිනේරු තාක්ෂණවේදය(Bachelor of Engineering Technology) හැදෑරීමට නම් ඉන්ජිනේරු තාක්ෂණවේදය, තාක්ෂවේදය සදහා විද්‍යාව සහ තුන් වන විෂය ලෙස පහත ඒවායින් එකක්සදහා අවම වශයෙන් එස් සාමාර්ථ ලබා තිබිය යුතුය

1)තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය
2)කෘෂි විද්‍යාව
3)භූගෝල විද්‍යාව
4)ගෘහ විද්‍යාව
5)ගිණුම්කරණය
6)ඉංග්‍රීසි භාෂාව
7)සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
8)චිත්‍ර
9)ව්‍යාපාර අධ්‍යයනය
10)ආර්ථික විද්‍යාව


Bachelor of Engineering Technology හැදෑරීම සදහා විශ්ව විද්‍යාල නම් ,

  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  • කැලණිය විශ්වවිද්‍යාලය 
  • යාපනය විශ්වවිද්‍යාලය 
  • රුහුණ විශ්වවිද්‍යාලය 
  • සබරගමුව විශ්වවිද්‍යාලය 
  • රජරට විශ්වවිද්‍යාලය 
  • වයඹ විශ්වවිද්‍යාලය 
  • ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය 



                  Bachelor of Bio System Technology


ජෛව පද්ධති තාක්ෂණවේදය(Bachelor of Bio System Technology) හැදෑරීමට නම් ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂවේදය සදහා විද්‍යාව තුන් වන විෂය ලෙස පහත ඒවායින් එකක්සදහා අවම වශයෙන් එස් සාමාර්ථ ලබා තිබිය යුතුය

1)තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය
2)කෘෂි විද්‍යාව
3)භූගෝල විද්‍යාව
4)ගෘහ විද්‍යාව
5)ගිණුම්කරණය
6)ඉංග්‍රීසි භාෂාව
7)සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
8)චිත්‍ර
9)ව්‍යාපාර අධ්‍යයනය
10)ආර්ථික විද්‍යාව

Bachelor of Bio System Technology හැදෑරීම සදහා විශ්ව විද්‍යාල නම් ,

  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  • යාපනය විශ්වවිද්‍යාලය 
  • සබරගමුව විශ්වවිද්‍යාලය 
  • රජරට විශ්වවිද්‍යාලය 
  • වයඹ විශ්වවිද්‍යාලය 
  • ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය 
  • නැගෙනහිර විශ්වවිද්‍යාලය 
  • අග්නිදිග විශ්වවිද්‍යාලය 


    Bachelor of Information Communication Technology

තොරතුරු සන්නිවේදන තාක්ෂණ (Bachelor of Information Communication Technology) හැදෑරීමට නම් ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂවේදය සදහා විද්‍යාව තුන් වන විෂය ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය සදහා අවම වශයෙන් එස් සාමාර්ථ ලබා තිබිය යුතුය

Bachelor of Information Communication Technology හැදෑරීම සදහා විශ්ව විද්‍යාල නම් ,

  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  • කැලණිය විශ්වවිද්‍යාලය 
  • යාපනය විශ්වවිද්‍යාලය 
  • රුහුණ විශ්වවිද්‍යාලය 
  • අග්නිදිග විශ්වවිද්‍යාලය 
  • රජරට විශ්වවිද්‍යාලය 

a