අප වෙබ් අඩවිය මගින් ලබාදෙන තවත් එක් සේවාවක් වන Online ප්‍රශ්න පත්‍ර සේවාවේ පරීක්ෂණ මට්ටමේ පියවරක් ලෙස විෂය ධාරාවේ බොහෝ කොටස් ආවරණය වන පරිදි Online ප්‍රශ්න පත්‍රයක් පල කෙරිණි.එහිදී බොහෝ සාර්ථක ප්‍රතිපල ලත් අතර සාමාජිකයන් 100කට වැඩි පිරිසක් එම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා තිබුනේ මසකටත් අඩු කාලයකදියි.
විභාග පිළිබද සම්පුර්ණ විස්තරය කියවීමට මෙතන ක්ලික් කරන්න
එම නිසා මෙම සේවාව නිත්‍ය ලෙස අප වෙබ් අඩවියේ ස්ථාපනය කිරීමට අපි තීරණය කළෙමු.මෙහිදී අප අදහස් කරන්නේ එක එක පාඩමෙන් පාඩමට ප්‍රශ්න පත්‍ර වෙන වෙනම නිකුත් කිරීමට සහ එත් සමගම විශේෂ පෙරහුරු / පසු ගිය ප්‍රශ්න පත්‍රද වෙන වෙනම ඉදිරිපත් කිරීමටයි.
මෙහි ප්‍රථම පියවර ලෙස මේ වන විට තාක්ෂණවේදය සදහා විද්‍යාව විෂයේ මුලික පාඩම් 2ක් වන මූලික ගණිතය සහ පයිතගරස් න්‍යාය යන පාඩම් දෙක සම්පුර්නයෙන් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර 2ක් නිකුත් කර තිබේ.
ඒ සදහා පිළිතුරු සපයා ඔබේ තත්වය ඔබටම මැන ගත හැක.මේ සදහා ඔබට අප වෙබ් අඩවියේ සාමාජිකත්වය ලබා ගත යුතු බව කරුණාවෙන් සලකන්න..
ඔබ දනටමත් අප වෙබ් අඩවියේ සාමාජිකයෙක් නම්
http://altechnologysl.com//user/etest/sft/index.py
වෙබ් ලිපිනයෙන් මේ සේවාව කර ලගා විය හැක.ඔබ දනට අප වෙබ් අඩවියේ සාමාජිකයෙක් නොවේනම් ,
http://altechnologysl.com/user/register/
හරහා ඔබට ඉතා පහසුවෙන් නොමිලේම සාමාජිකත්වය ලබා ගත හැක..සාමාජිකත්වය ලබාගත් පසු ඉහත සදහන් කල වෙබ් ලිපිනයෙන් ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දිය හැක.මෙම සේවාව පිළිබද ඔබේ අදහස් යෝජනා චොදනා අප වෙත යොමු කරන්න - shanaka95@gmail.com