තාක්ෂණවේදය විෂය ධාරාව ආරම්බ විමත් සමගම විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද තාක්ෂණවේදය සදහා විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර බාගත කර ගැනීමට සහ එහි පිළිතුරු ලබා ගැනීමටත්, ඔබට යම් ප්‍රශ්න ඇත්නම් ඒවා සාකච්චා කර විසදුම් ලබා ගැනීමටත් මෙම වෙබ් අඩවිය මගින් පහසුකම් සලසා ඇත.ඒ සදහා කරුණාකර මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න .