උසස් පෙළ ඉංජිනේරු තාක්ෂනවේදය විෂය ධාරාව සදහා ප්‍රායෝගික පරීක්ෂණයේ අනිවාර්ය ක්‍රියාකාරකමක් වන මෝටර ධාවනය පිළිබද නියමිත උපකරණත් සමගින් වීඩියෝවක් ඔබ වෙත ලබා දීමට අප සුදානම්.
යම් ලෙසකින් මේ ක්‍රියාකාරකම ඔබට මගහැරී ඇත්නම් හෝ අපැහැදිලි නම් ,ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දීමට ප්‍රථම අනිවාර්යෙන් මෙම වීඩියෝව නරඹන්න..