වැදගත් ලිපි!

Wednesday, May 25, 2016

SAS

තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන සිසුන්ට විෂයන් තෝරාගත හැකි අකාරය




උසස්පෙළ තාක්ෂණවේදය හදාරන සිසුන්ට විෂය ධාරා දෙකක් හදුන්වා දී තිබේ.

1) ඉන්ජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව
2) ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව


ඉන්ජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව තෝරා ගන්න සිසුන් තම පළමු විෂය ලෙස ඉන්ජිනේරු තාක්ෂණවේදය විෂය අනිවාර්යෙන්ම තොර ගත යුතු වේ.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව තෝරා ගන්න සිසුන් තම පළමු විෂය ලෙස ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය අනිවාර්යෙන්ම තොර ගත යුතු වේ.


ඉන්ජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය කුමන විෂය ධාරාව තෝරා ගත්තද සියලුම සිසුන් තම දෙවැනි විෂය ලෙස තාක්ෂණවේදය සදහා විද්‍යාව විෂය හැදෑරිය යුතුය.එනම් තාක්ෂණවේදය සදහා විද්‍යාව යනු අනිවාර්ය විෂයකි.


ඉන්ජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන සිසුන් තම 3න් වන විෂය ලෙස පහත විෂයන් 10 අතරින් එකක් තොර ගත යුතුවේ.

1)තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය
2)කෘෂි විද්‍යාව
3)භූගෝල විද්‍යාව
4)ගෘහ විද්‍යාව
5)ගිණුම්කරණය
6)ඉංග්‍රීසි භාෂාව
7)සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
8)චිත්‍ර
9)ව්‍යාපාර අධ්‍යයනය
10)ආර්ථික විද්‍යාව






 Main Subjects  
 A  B  C
01. Engineering Technology
02. Bio Systems Technology
 01. Science for Technology
  1. Economics
  2. Geography
  3. Home Economics
  4. English Language
  5. Accountancy
  6. Communication and Media Study
  7. Information and communication Technology
  8. Arts
  9. Business Studies
  10. Agriculture



විෂයන් තෝරා ගැනීමේ ගැටළුවක් ඔබට ඇත්නම් සහය වීමට අප සුදානම්.ඒ සදහා මෙම වෙබ් අඩවියේ සාමාජිකත්වය ලබා ගන්න 



a