
ඔබ 2015 2016 වර්ෂ සදහා විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම් කරන ලද්දෙක් නම් ඔබ අයදුම් කල සමහර පාඨමාලා වලට අභියෝගතා පරීක්ෂණ වලින් සමත් වීම අවශ විය හැක.අවශ්‍යද යන වග විශ්ව විද්‍යාල ප්‍රවේශ අත්පොත මගින් ඔබට තොරතුරු ලබාගත හැක.
එසේ අභියෝගතා පරික්ෂන වලට මුහුණ දිය යුතු නම් දැන් ඒ සදහා අයදුම් කල යුතු වේ.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පහත සදහන් වෙබ් පිටුවේ ඒ සදහා අවශ්‍ය සියලුම තොරතුරු දක්වා ඇත.
http://www.ugc.ac.lk/en/university-admissions/university-admission-201516.html
ඔබ අයදුම් කල පාඨමාලා වලට අදාල අභියෝගතා පරික්ෂන වලට මුහුණ නොදුනහොත් එම පාඨමාලා හැදෑරිය නොහැකි වන බව සිහි තබා ගන්න.
3 comments
Write commentsthank you!!!!!!!........
Replyකථන හා ශ්‍රවණ පාථමාලාව
Replyසිංහල
Reply