වැදගත් ලිපි!

Tuesday, September 20, 2016

SAS

2015/2016 අධ්‍යන වර්ෂ සදහා විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගන්නා අවම z ලකුණු නිකුත් වෙයි!..(වීඩියෝ)



විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2015/2016 අධ්‍යන වර්ෂ සදහා විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගන්නා අවම z ලකුණු අද දිනයේදී (2016/09/20) නිකුත් කරනු ලැබුවා.

ඔබ 2015/2016 අධ්‍යන වර්ෂ සදහා ඔබ විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන්නේද යන වග සහ හැදෑරීමට සුදුසුකම් ලබන පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය පිළිබද තොරතුරුද මෙමගින් ලබා ගත හැක

ඒ සදහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න

http://www.selection.ugc.ac.lk/

සම්පුර්ණ උපදෙස් සහිත වීඩියෝව පහතින් නරඹන්න


a