2015 වසරේදී පළමු වරට අ.පො.ස උසස්පෙළ ව්භාගයට තාක්ෂණ විෂය ධාරාව ඔස්සේ සිසුන් පෙනී සිටීමත් සමග කාටත් ඇතිවූ පොදු ගැටළුවක් වුයේ ඉහල ප්‍රතිපල ලබා ගන්න සිසුන්ට සරසවි පහසුකම් ලැබෙන්නේ කුමන සරසවි වලද යන්නයි.එයට පිළිතුරක් ලබා දෙමින් ප්‍රථමයෙන්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨය ආරම්බ වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.
ඒ අනුව
- Bachelor of Engineering Technology
- Bachelor of Bio System Technology
- Bachelor of Information Communication Technology
යන උපාධි පාඨමාලා ත්‍රිත්වයම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨය තුල ආරම්බ කිරීමට කටයුතු යොදා ඇත.
මේ සම්බන්ද වැඩි දුර තොරතුරු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
http://tech.sjp.ac.lk/