වැදගත් ලිපි!

Thursday, October 27, 2016

SAS

An introduction to Computer Languages| පයිතන් පරිගණක භාෂාව මුලසිට | - Python Full Tutorials in Sinhala -Part 1

This is the first part of Python Full Tutorials in Sinhala. These tutorial will help you to learn Python programming step by step.Advanced Level Information Communication Technology students must watch these videos!
පයිතන් පරිගණක භාෂාව මුලසිට ඉගෙනිමට මේ වීඩියෝ මාලාව හරහා ඔබට හැකි වනු ඇත.මෙහි ප්‍රථම අදියර වශයෙන් මේ වීඩියෝව තුලින් පරිගණක භාෂා පරිනාමය පිළිබද තොරතුරු ඉදිරිපත් කෙරේ.
අ.පො.ස උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය හදාරන සිසුන් හට විශේෂයි !
ඉදිරි පාඩම් පල කල විගස දැන ගැනීමට අපගේ යු ටියුබ් නාලිකාව  Subsribe කරන්න.

Read More
SAS

PVC නලයක් 90 නවා ගැනීම - අ.පො.ස උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රයෝගික ක්‍රියාකාරකම්.

This is a full tutorial about production technology Practical in A/l Engineering Technology Practicals. In this video tutorial it will help you how to do production technology practical correctly.

Read More

Saturday, October 22, 2016

SAS

නිෂ්පාදන තාක්ෂණවේදය -සම්බන්ධක අල්ලුව - අ.පො.ස උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රයෝගික ක්‍රියාකාරකම්.

This is a full tutorial about production technology Practical in A/l Engineering Technology Practicals. In this video tutorial it will help you how to do production technology practical correctly.


Read More
SAS

කම්බි බැදිම - සිවිල් තාක්ෂණවේදය - අ.පො.ස උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රයෝගික ක්‍රියාකාරකම්

කම්බි බැදිම ප්‍රයෝගික පරීක්ෂණය සිදුකරන ආකාරය සම්පූර්ණයෙන් මුල සිට සරලව.
Wire binding Practical - Advance Level - Engineering Technology (In Sinhala)
-----Wire binding Practical - Advance Level - Engineering Technology---- ----- (In Sinhala)----
In this complete video tutorial it will help you how to do wire binding practical Correctly.



Read More

Wednesday, October 19, 2016

SAS

ඉංජිනේරු තාක්ෂනවේදය ප්‍රායෝගික පරීක්ෂණය| මෝටර ධාවනය- AC DC Motors | Engineering Technology Practicals


උසස් පෙළ ඉංජිනේරු තාක්ෂනවේදය විෂය ධාරාව සදහා ප්‍රායෝගික පරීක්ෂණයේ අනිවාර්ය ක්‍රියාකාරකමක් වන මෝටර ධාවනය පිළිබද නියමිත උපකරණත් සමගින් වීඩියෝවක් ඔබ වෙත ලබා දීමට අප සුදානම්.

 යම් ලෙසකින් මේ ක්‍රියාකාරකම ඔබට මගහැරී ඇත්නම් හෝ  අපැහැදිලි නම් ,ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දීමට ප්‍රථම අනිවාර්යෙන් මෙම වීඩියෝව නරඹන්න..





Read More
SAS

ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල ආවරණය වන පරිදි වීඩියෝ මාලාවක් ලගදීම අපෙන්.... | Advanced Level Technology Practicals Video Tutorials




උසස් පෙළ තාක්ෂණවේදය හදාරන ඔබ බොහෝ විට බියකින් පසුවනවා ඇත්තේ ප්‍රායෝගික පරීක්ෂණය පිලිබදවයි.මේ නිසා ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිසි අයුරින් දැක්වෙන පරිදි සිංහල භාෂාවෙන් වීඩියෝ මාලාවක් ඔබ වෙත ගෙන ඒමට අප සුදානම්.
මේ අනුව විෂය නිර්දේශය තුල අන්තර්ගත සියළුම  ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා අදාළ නියම උපකරණද සමගින් වීඩියෝ ඉදිරියේදී ඔබ වෙත ලබා දෙනු ඇත.
ඒ සදහා අපත් සමග රැදී සිටින්න...
Read More

Wednesday, October 5, 2016

SAS

Happy Teachers Day!


Life is a journey
where we have to face with endless challenges.
In this life journey we have to deal with different people on our way to success.
Apart from almost all the other exceptional characters..
Teachers act one of the major roles...
Not only they teach us subject matters.. but also..
They give us motivation,
They make us aware about god and bad,
They show the correct path,
They build our personality,
They increase our self confidence,
Also...
They hold our hands and lead us to the success..
They are our second parents....

These special lines are for them..

DEAR TEACHERS....

"Thank u very much for being with me and lead  me towards the success throughout this journey.."
Read More